මහනුවර දිගන ප්‍රදේශයේ පසුගිය මාර්තු මාසයේ හටගත් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා.
ඒ ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය සිදුකරන ලද කැදවීමකට අනුවයි.
මෙම සිද්ධියට අදාළව පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 5 දෙනකුද මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :