කොලඹට අක්‍රීය වූ විදුලි සැපයුම යථා තත්ත්වයට

අද පෙරවරුවේ සිට කොලඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට බලපා තිබූ විදුලි බිද වැටීම මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
දෙහිවල ගල්කිස්ස / රත්මලාන / ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ / පන්නිපිටිය හා බත්තරමුල්ල යන කලාපවලටයි මෙම විදුලි බිද වැටීම සිදුව තිබුණේ.
බියගම විදුලි උපපොලේ සිදුවූ දෝෂයක් මේ සදහා මුල්වී තිබුණා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish