තවත් 157 දෙනෙකු සුවය ලබයි

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 157 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 92,308ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

313769

ආසාදිතයන්

280868

සුවය ලැබූ

28393

ප්‍රතිකාර ලබන

4571

මරණ

10076981

පළමු එන්නත

2254887

දෙවන එන්නත

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *