ජනාධිපතිවරයා විසින් දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් පසු මතුවූ විරෝධය හේතුවෙන් ඉවත් කළ අනුරුද්ධ පොල්ගම්පල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රුපියල් මිලියන 8ක මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධ චෝදනා මතයි.
මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් එල්ලවූ විරෝධය මතයි ඔහු දැව සංස්ථා සභාපති ධූරයෙන්ද ඉවත් කරනු ලැබුවේ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :