විගණන පනත හදුන්නෙත්ති පාර්ලිමේන්තුවට ගෙනෙයි

මෙතෙක් ප්‍රමාදයට ලක්ව තිබූ ජාතික විගණන පනත් කෙටුම්පත පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිඛෙනවා.
ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින්.
ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත කෙටුම්පත භාරදීමටයි පියවර ගෙන ඇත්තේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.