ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය තාවකාලික තනතුරු වශයෙන් ජුනි 03 වනදා යළි පත් කිරීමට තීරණය කර ඇති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ අද පස්වරුවේ රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර තවදුරටත් සම්මුති ආණ්ඩුවට සහය දෙන නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඒ පිළිබද කඩිනම් තීන්දුවක් ගත යුතු බවට වන යෝජනාවක්ද මෙහිදී සම්මත කරගත් බවයි අබේවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :