දකුණු පළාතේ පැතිර යන උණ සහිත ශ්වසන රෝග තත්ත්වය ඉන්ෆ්ලුවෙන්සා රෝගය බව අනාවරණවී තිබෙනවා.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සදහන් කළේ රෝගය පැතිර යාම පාලනයට අවශ්‍ය පියවර ගනිමින් පවතින බවයි.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :