දකුණු පළාතේ සියලු පෙර පාසල් ලබන 27 වනදා තෙක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින්.
මේ වන විටත් සැලකිය යුතු පිරිසක් රෝගයට ගොදුරුවී ඇති අතර කඩිනම් ප්‍රතිකාර සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.
මේ වන විටත් රෝගය හේතුවෙන් දරුවන් 12 දෙනකු හා එක් ගැබිණි මවක් මියගොස් ඇති බවයි අනාවරණවී ඇත්තේ.
53062
ආසාදිතයන්
45171
සුවය ලැබූ
7627
දැනට රෝගීන්
264