ජොහාන් පීරිස් එවරස්ට් මුදුනට ලගාවෙයි

එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට ජොහාන් පීරිස් අද සමත් වුණා.
ඒ අද පෙරවරු 5 යි 55ට එවරස්ට් කදු මුදුනට ලගාවීමත් සමගයි.
ජොහාන් පීරිස් එවරස්ට් කන්ද තරණය කිරීමට දැරූ මුල්ම උත්සාහය අසාර්ථකවී තිබුණේ ඔහුගේ ඔක්සිජන් ප්‍රමාණය අවසන්වීම හේතුවෙනුයි.
අඩි 27,559ක් උස එවරස්ට් කන්ද ලෝකයේ උසම ස්ථානය වනවා.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :