සිය පියාගේ හදිසි මරණය මුල් කර ගනිමින් ශ්‍රී ලංකා පිලේ කොදෙව් ක්‍රිකට් තරග සංචාරයෙන් ඉවත්වීමට ධනංජය ද සිල්වා තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේදී කොදෙව් දූපත් බලා පිටත්ව යන ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්වීමටයි ඔහු පියවර ගෙන ඇත්තේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ මේ පිළිබද තවදුරටත් සාකච්ජා කරමින් පවතින බවයි.
ඒ වෙනුවට කණ්ඩායමට ආදේශක ක්‍රීඩකයකු කැදවීම පිළිබද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :