මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේදී ගංවතුරට කොටුව සිටි පිරිසක් බේරා ගැනීමට ගිය කණ්ඩායමක සිටි පොලිස් නිලධාරියකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ අතුරුදන්ව සිටින පොලිස් නිලධාරියා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :