දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කළේ බෙලිඅත්ත , තංගල්ල, වලස්මුල්ල, හක්මන , මිද්දෙණිය හා සූරියවැව යන ප්‍රදේශවල මෙම විදුලි බිඳ වැටීම සිදුව ඇති බවයි.
එය යථා තත්ත්වයට පත් කිරීම සදහා කඩිනම් පියවර අනුගමනය කරමින් පවතින බවද විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.