තමන් ජනාධිපති ධූරයට තේරී පත්ව සිදුකළ යුතුව තිබූ වැදගත්ම දේ ඉටු කිරීමට ඉඩ ලබා නොදෙමින් දින 100 වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සියලු ගැටලු සදහා මුල්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුලුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වන ජන්ම දින සමරුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
අවශ්‍යනම් ඒ පිළිබද සංවාදයකට වුවද තමන් සූදානම් බවද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියා.

 

 

 

 

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.