2015 මැතිවරණ පරාජයෙන් පසු කොලඹින් නික්ම යන විටත් රටේ නිල ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලද්දේ තමන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා සිදුකළ හෙලිකොප්ටර් ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.
මේ ඒ පිළිබද හිටපු ජනාධිපතිවරයා ප්‍රතිචාර පල කළ ආකාරයයි.

“මම දන්න තරමට මම රටේ ජනාධිපති වෙලා ඉද්දී තමයි මම ගියේ. මම කොළඹින් ගියේ ප්‍රතිඵල නිකුත් වෙන්න ඉස්සර වෙලා. මගේ ආරක්ෂක අංශ ප්‍රධානියා පොලොන්නරුවේ එක්කෙනෙක්. වික්‍රමසිංහ මහත්තයා. එයා කෙලින්ම එතනට ගියා.”

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.