කාන්තාවකට පහරදීමට තැත් කිරීම හා බලපෑම් කිරීමේ චෝදනා ලැබ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර සිටි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ හා දියණිය අධිකරණයට භාරවී තිබෙනවා.
ඒ අනුව සැකකාරියන් දෙදෙනා කොලඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයටයි භාරවී ඇත්තේ.
ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය සහිත කාන්තාවකට කොලඹ දී මෙසේ බලපෑම් කර පහරදුන් බවට සැකකාරියන්ට චෝදනා එල්ලවී තිබෙනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.