බැදුම්කර වාර්තාවේ තවත් කොටසක් පාර්ලිමේන්තුවට

බැදුම්කර විමර්ෂණ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ මෙතෙක් පාර්ලිමේන්තුවට භාරදී නොතිබූ තවත් කොටසක් අද පාර්ලිමේන්තුවට භාරදී තිබෙනවා.
ඒ අනුව සී/350 සිට සී/360 දක්වා වන කොටසයි මෙසේ කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමුකර ඇත්තේ.
ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වාර්තාව කථානායකවරයා වෙත පිළිගන්වා තිබෙනවා.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.