ප්‍රවීන මාධ්‍යවේදියාගේ මරණයට හේතුව මොළය අභ්‍යන්තරයේ ලේ වහනයක්

ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතාගේ මරණය සිදුව ඇත්තේ මොළය අභ්‍යන්තරයේ සිදු වූ රුධිර වහනයකින් බව අනාවරණවී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ බව හෙළිව ඇති බවයි.
ඊයේ දිනයේදී මරණයට පත්වන විට හේම නලීන් කරුණාරත්න මහතා 55 වන වියේ පසුවුණා.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.