කොලඹ නෙළුම් කුළුණේ සේවය කරමින් සිටි 19 හැවිරිදි තරුණයකු එහි 17 වන මහලෙන් ඇද වැටීමෙන් මරණයට පත්ව තිබෙනවා.
ඔහු විදුලි සෝපානයට යටින් ඇති කුහරයෙන් පහතට ඇදවැටී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.