සිරියාවේ ප්‍රහාරයේ වගකීම රුසියාව භාර නොගනී

සිරියාවේ ඉඩ්ලිබ් නගරයට ඊයේ රාත්‍රීයේ එල්ලවූ ගුවන් ප්‍රහාරයෙන් 44 දෙනකු මියයාම සම්බන්ධ වගකීම භාර නොගන්නා බව රුසියාව පවසනවා. මොස්කව් පාලනය නිවේදනය කළේ එම චෝදනාවන් රුසියාව ප්‍රතික්ෂේප කරන බවයි.
මෙම ප්‍රහාරයෙන් දරුවන් 6 දෙනකුද මරණයට පත්ව ඇති බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ.
සිද්ධියෙන් කාන්තාවන් 11 දෙනකුද මිය ගිය අතර 60 දෙනක තුවාල ලබා තිබුණා.
මෙම ප්‍රහාරයට ඉලක්කය වී ඇත්තේ එරට කැරලිකාර කණ්ඩායමේ කදවුරක් බවයි රුසියාව ප්‍රකාශ කරන්නේ.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.