බොරු වෙඩිල්ල පත්තුවී සයිටම් හිටපු ලොක්කා රිමාන්ඩ්

ව්‍යාජ පැමිණිල්ලක් කිරීම /පොලිසියට ව්‍යාජ ප්‍රකාශයක් දීම සහ කුමන්ත්‍රණය යන චෝදනා යටතේ අද අත්අඩංගුවට ගත් සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය සමිර සේනාරත්න මහතා මේ මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
වෛද්‍ය සමිර සේනාරත්න මහතා ගමන්ගත් මෝටර් රථයට 2017 වසරේ පෙබරවාරි 06 වනදා සයිටම් ආයතනය ආසන්නයේදි වෙඩි ප්‍රහාරයක් එල්ල වු අතර එය හිතාමතා සැලසුම් සහගව සිදුකරන ලද සිද්ධියක් බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබුණේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish