ඊ නිවුස් කර්තෘ අත්අඩංගුවට ගන්න කිව්වේ නෑ / ජනාධිපති මාධ්‍ය ඒකකය

එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සදරුවන් සේනාධීර මහතා අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා සමග පැවැති සාකච්ජාවකදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදුකර ඇතැයි සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish