සමාජ මාධ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමේ හා සීමා කිරීමේ අරමුණින් රජය නව නීති ගෙන ඒමට සැලසුම් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ වන විටත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම සමදහා රජය අසාර්ථක උත්සාහයක් කිහිපයක්ම දරා ඇති බවයි.
ඊට එරෙහිව මතුවූ විරෝධතා හේතුවෙන් ඊට මෙතෙක් ඉඩ ලැබී නොමැති බවද මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.