කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද හිමියන්ට හා තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා කිරිවෙහෙර පුදබිමේ මහසෙන් දේවාලයේ කලක් සේවය කළ පුද්ගලයෙකු බවයි හෙළිව ඇත්තේ.

මීට අමතරව කිරිවෙහෙර අවට ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමටත් පොලීසිය කටයුතු කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කිරිවෙහෙර පුදබිමේ නායක හිමියන් කොලඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.