කුඩු කිලෝ 2ක් සමග වෙලේ සුදාගේ ගෝලයෙක් කොටුවෙයි

හෙරොයින් කිලෝග්‍රෑම් 02ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

පිළියන්දල, මාවිත්තර ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ (14) රාත්‍රී සිදු කළ මෙහෙයුමකින් හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු මරණ දඩුවම නියමවී සිටින වෙලේ සුදාගේ සගයකු බවටයි අනාවරණවී ඇත්තේ.
මෙම කුඩු තොගය රුපියල් කෝටි දෙකහමාරකට පමණ අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බව අනාවරණ වනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish