ඥානසාර හිමිගේ සිර දඩුවමට එරෙහිව අභියාචනයක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 6ක සිර දඩුවමක් නියම කිරීමේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
ඥානසාර හිමියන්ගේ නීතීඥ මංජුල මාකුඹුර මහතා පවසන්නේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුවේ නීතිමය පදනම අභියෝගයට ලක් කරමින් මෙම අභියාචනය ඊයේ දිනයේදී් ඉදිරිපත් කළ බවයි.
මහාධිකරණය වෙත මෙම අභියාචනය ඉදිරිපත් කළ බවද ඔහු සදහන් කළා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish