නියෝජ්‍ය ඇමති නලීන් බණ්ඩාරගෙන් FCID යට ප්‍රකාශයක්

නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ප්‍රකාශයක් ලබාදෙමින් සිටිනවා.
ඒ පසුගිය රජය සමයේ නැව් සංස්ථාව විසින් නෞකා 2ක් මිලදී ගැනීමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට ඔහු සිදුකර තිබූ පැමිණිල්ලකට අදාළවයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish