2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මංගල ජය වාර්තා කිරීමට සත්කාරක රුසියාව ඊයේ සමත්වුණා.
ඒ පළමු තරගයේදී සවුදි අරාබිය ගෝල 5 ට 0ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමින්.
මේ එම තරගයේ ගෝල වාර්තාවූ ආකාරයයි.

අද දිනයේදී ඊජීප්තුව හා උරුගුවේ / මොරොක්කෝව හා ඉරානය / පෘතුගාලය හා ස්පාඤ්ඤය තරග බිමට පිවිසෙනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.