වෙඩි වැදුණු ,කිරිවෙහෙරේ නාහිමියන්ගේ තත්ත්වය යහපත් අතට

වෙඩි ප්‍රහාරයකට ගොදුරුවීමෙන් තුවාල ලබා නාරහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බව වාර්තාවනවා.
එම රෝහලේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා වෛද්‍ය සමන්ති ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ එම හිමියන්ගේ
අතකට සහ උදරය ප්‍රදේශයට වෙඩ් වැදීමෙන් තුවාල සිදුව තිබු බවයි.
ඊට අදාළව ශල්‍යකර්මයක් සිදුකළ බවද ඇය වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර කිරිවෙහෙර පුදබිමේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදනකු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.