සයිටම් නිසා කොතලාවලත් අවුල් /ආචාර්යවරු විරෝධයක

අවම සුදුසුකම් නොමැති සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර නොගන්නා ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ආචාර්යවරු කොතලාවල වෛද්‍ය පීඨයේ ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
වෛද්‍ය විද්‍යාව හැදැරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිර්දේශ කරන ලද සී සාමාර්ථ දෙකක් හා එස් සාමාර්ථය යන අවම සුදුසුකම පිළිගත යුතු අතර එවැනි සුදුසුකම් නොමැති සිසුන් ඇතුළත් කර නොගත යුතු බවයි වෛද්‍ය මනුජ් සී වීරසිංහ මහතා සදහන් කරන්නේ.
එම සිසුන් හැර අනෙක් සයිටම් සිසුන් පිළිබද විරෝධයක් නොදක්වන බවද ඔවුන් සදහන් කරනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish