පුද්ගලික රෝහල්වලින් අය කරනු ලබන වැට් බද්ද ලබන සතියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ බව අනාවරණ කර ඇත්තේ මාතරදී පැවැති උත්සවයකට එක්වෙමින්.
මේ වන විට සියයට 15 වැට් බද්දක් පුද්ගලික රෝහල්වලින් අය කරන අතර රෝහල් විසින් එම ගාස්තුව අය කරනු ලබන්නේ රෝගීන්ගේ රෝහල් ගාස්තුවලිනුයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.