ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 5 වන තරගය ගෝල 2 ට 1 ක් ලෙස ප්‍රංශය ජයගත්තා.ඒ ඔස්ටේ්‍රලියාව පරාජයට පත් කරමින්.තරගයේ 58 වන හා 80 වන මිනිත්තුවලදී ප්‍රංශයේ ගෝල වාර්තාවූ අතර ඔස්ටේ්‍රලියාව සිය ගෝලය වාර්තා කළේ 62 වන මිනිත්තුවේදීයි. මෙය 2006 වසරෙන් පසු ප්‍රංශ්‍ය ලෝක කුසලාන තරගාවලියක මුල් තරගය අඛණ්ඩව ජයගත් 4 වන අවස්ථාවයි.
ඔස්ටේ්‍රලියාව අවසන්වරට සහභාගීවූ ලෝක කුසලාන තරගාවලි 5 තුල මුල් තරගය පරාජයට පත්වූ 4 වන අවස්ථාවද මෙයයි.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.