ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පේරු හා ඩෙන්මාර්කය අතර 7 වන තරගය ගෝල 1ට 0ක් ලෙස ජය ගැනීමට ඩෙන්මාර්කය සමත්වුණා.
ඒ ප්‍රබල පේරු පිල පරදවමින්වීම විශේෂත්වයක්.
මෙහිදී තරගයේ වාර්තාවූ එකම ගෝලය ඩෙන්මාර්කය විසින් තරගයේ 59 වන මිනිත්තුවේදී වාර්තා කළා.
මෙහිදී හිමිවූ දඩුවම් පහරක් අසාර්ථක කර ගැනීමයි පේරු පිලේ පරාජයට මුල්වූයේ.

පේරු රාජ්‍යය සිය අවසන් ලෝක කුසලාන පාපන්දු තරග 7 ම පරාජයට පත්ව තිබීමද විශේෂත්වයක්.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.