කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් සහ එම විහාරවාසි හිමිනමක් ඉලක්කර වෙඩි තබා අපවත් කිරීමට උත්සාහ කළ ප්‍රධාන සැකකරු වන කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපු අසේල ලක්මාල් බණ්ඩාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙඩි තබීමට පැමිණි බව සඳහන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නිවුන් සහෝදරයෝ වන බව සදහන්.
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පැපිලියාන ප්‍රදේශයේදීයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.