පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ක්‍රොඒෂියාව හා නයිජීරියාව අතර 8 වන තරගය ජය ගැනීමට ක්‍රොඒෂියාව සමත්වුණා.ඒ ගෝල 2 ට 0ක් ලෙසයි.මෙය 1998 වසරෙන් පසු ක්‍රොඒෂියාව ලෝක කුසාලන පාපන්දු තරගාවලියක තමන් සහභාගීවූ මුල් තරගය ජයගත් පළමු අවස්ථාවයි. එසේම මේ සමග නයිජීරියාව තමන් සහභාගී වූ පාපන්දු ලෝක කුසලාන තරගාවලි තුල අවසන් තරග 7ම පරාජයට පත්ව තිබෙනවා. ක්‍රොඒෂියාව මෙම තරගයේ 32 වන හා 71 වන මිනිත්තු වලදීයි ගෝල වාර්තා කරනු ලැබුවේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.