9 වන තරගය – කොස්ටාරිකා පරදා සයිබිරියාව දිනයි 1 – 0

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 9 වන තරගයෙන් ජය ගැනීමට සයිබීරියාව සමත්වුණා. ඒ කොස්ටාරිකා රාජ්‍යය ගෝල 1 ට 0ක් ලෙස පරාජය කරමින්.මෙය 1998 වසරෙන් පසු සයිබීරියාව ලෝක කුසලාන තරගාවලියක තමන් සහභාගීවූ පලමු තරගය ජයගත් මුල්ම අවස්ථාවයි. තරගයේ වාර්තාවූ එකම ගෝලය 56 වන මිනිත්තුවේදී වාර්තාවුණා.

 

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish