අංගොඩ ලොක්කාගේ දකුණු අත කොටුවෙයි

පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයකු බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ අංගොඩ ලොක්කාගේ සමීපතම සගයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු අතුරුගිරියේදී රූපලාවන්‍ය ශිල්පිණියක හා මාලබේ ප්‍රදේශයේදී පොලී රොෂාන් නැමැත්තා ඝාතනය කිරීමේ සිදුවීම් වලට සම්බන්ධ බවයි අනාවරණවී ඇත්තේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish