රුපියල තවත් බසී / ඩොලරය 161 යි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත සහ සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (18) දින වාර්තා වී තිබෙනවා.

මේ අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 157.8084 ක් හා විකුණුම් මිල රු. 160.82 ක් ලෙසින් වාර්තා වී තිබීම විශේෂත්වයක්.

මෙය අපනයන සදහා සුබවාදී තත්ත්වයක් වුවද ආනයන හා රටේ ණය බර සම්බන්ධයෙන් අවධානම් තත්ත්වයක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish