වර්ජනයේ නිරත සියලු තැපල් සේවකයින්ගේ නිවාඩු හෙට (19) දිනයේ අවලංගු කර තිබෙනවා.
තැපල්පති රෝහණ අබේරත්න මහතා සදහන් කළේ ඒ අනුව හෙට දිනයේදී සේවයට වාර්තා නොකරන සියලු තැපල් සේවකයින් සේවය හැර ගියා සේ සලකන බවයි.
සාකච්ජා අසාර්ථකවීම හේතුවෙන් තැපල් සේවකයින් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බවයි එම සංගමය නිවේදනය කළේ.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.