වෛද්‍ය ගාස්තු / ශල්‍යකර්ම ගාස්තු හා චැනලින් සේවා මත පනවා තිබූ සියයට 15ක වැට් බද්ද ඉවත් කර තිබෙනවා.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සදහන් කළේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
ජූලි මස පලමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගාස්තු ඉවත් කෙරෙනවා.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.