පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය 3.2 % යි

මෙම වසරේ මුල් මාස 3 තුල ආර්ථික වර්ධන වේගය සියයට 3යි දශම 2ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම කාලය තුල මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,223,856 ක් බවයි.
පසුගිය වසර කිහිපය තුල මෙරට ආර්ථික වර්ධනය ක්‍රමිකව පහළ යමින් පවතින අතර විවිධ හේතුන් ඒ සදහා මුල්වන බවටයි අදහස් පලවන්නේ.

 

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish