වසර 40කට පසු පාර්ලිමේන්තුවට ඔප්පුවක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භුමිය පිළිබද හිමිකම සහිත ඉඩම් ඔප්පුව (විධිමත් පැවරුම් සහතිකය) අද කථානායක කරු ජයසූරිය වෙත භාර දී තිබෙනවා.
ඒ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්.
මෙතෙක් කලක් පාර්ලිමේන්තුට ඉඩම් හිමිකම් ඔප්පුවක් නොපැවැති අතර එම හිමිකම තහවුරු වූයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ ආර් ජයවර්ධන මහතා ලබා දුන් සන්නස් පත්‍රයකින් වනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish