රුපියල තවත් පා කරන්න මූල්‍ය අරමුදලෙන් උපදෙස්

රුපියලේ අගය පාවීමට ඉඩ හරින්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස් ලබාදී තිබෙනවා.
මූල්‍ය අරමුදල සදහන් කරන්නේ රුපියලේ අගය ශක්තිමත් කිරීම සදහා මූලික පියවරක් ලෙස එය පාවීමට ඉඩ හැරිය යුතු බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය වාරිකයේ 4 වන අධියරද පසුගියදා නිකුත් කළ අතර ඒ ඩොලර් මිලියන 252ක මුදලක්.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish