ඇලෝසියස් / පලිසේන තවත් දින 14ක් රිමාන්ඩ්

මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ලබන මස (ජූලි)  05දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.
ඒ සිද්ධියට අදාළ නඩුව අද යලි කැදවූ අවස්ථාවේදීයි.

මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති වන ජෙෆ්රි ඇලෝසියස්ටද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අද නොතිසී නිකුත් කර තිබෙනවා.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.