රාජ්‍ය ගිණුම් කාරක සභාව නිකුත් කළ වාර්තාවට අදාළ නිර්දේශ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි පසු විපරමක් සිදුකරන බව එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
අද පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අලගියවන්න මහතා කියා සිටියේ එවන් පසු විපරමක් සිදු නොවීම පිළිබද අතීතයේදී ගැටලු මතුවූ බවයි.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.