ඒකාධිපතිවාදයට ඇරයුම් කිරීම කණගාටුදායකයි / ජනපති – Audio

ඒකාධිපති පාලනයක් කවරකු හෝ අපේක්ෂා කරන්නේ නම් එය අවාසනාවන්ත තත්ත්වයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අද නිකවැරටියේදී පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලයද ඒකාධිපතිවාදයට එරෙහිව ජනමතය ප්‍රකාශවූ අවස්තාවක් බවයි.
යළිත් එවන් යුගයක් අවශ්‍ය බව ප්‍රකාශ කිරීම සදාචාරාත්මක නොවන බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.

5625

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2172

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.