වර්ජකයින්ට පඩි නෑ / තැපල්පතිගෙන් නිවේදනයක්

තැපල් සේවක වර්ජනය ක්‍රියාත්මක වන අතර තැපල්පති රෝහණ අබේරත්න මහතා විසින් තැපල් සේවකයින්ගේ ජූනි මස වැටුප සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ වර්ජනයට එක්ව සිටින්නන්ට ජූනි මස සදහා වන වැටුප ජුනි පළමුවනදා සිට 11 වනදා තෙක් කාලයට පමණක් ලබාදෙන බවයි.
වර්ජනය සිදුකරන දින සදහා කිසිදු වැටුපක් ගෙවීමක් සිදු නොකරන බවද නිවේදනයේ සදහන්.
ඒ අනුව සේවයට වාර්තාකර සිටින තැපල් සේවකයින්ට පමණක් සාමාන්‍ය පරිදි ජුනි මාසයට අදාල වැටුප් ගෙවන බවයි තැපල්පතිවරයා අවධාරණය කරන්නේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish