ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ නවක සිසුවියන්ට ලිංගික හිංසනයක් සිදු කිරීමේ චෝදනා මත එම ආයතනයේ සිසුවියන් 4 දෙනකු හා එක් සිසුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අක්මීමන පොලිසිය විසින්.
ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් මෙම හිංසනයට ගොදුරුව තිබුණා.
සැකකාර සිසුවා හා සිසුවියන් 4 දෙනාගෙන් පොලිසිය මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බව සදහන්.
මෙසේ ලිංගික නවකවදයට භාජනය වී ඇත්තේ ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ නේවාසිකාගාරයේ රැදී සිටි සිසුවියන් පිරිසක්.

අත්අඩංගුවට ගත් සිසුවා සහ සිසුවියන් සිව් දෙනා ගාල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයග

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.