ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම ලබන සතියේ ඒකාබද්ධ විපක්ෂයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න මහතා පවසනවා.
මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ අනුව පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදීත් ඒකාබද්ධ විපක්ෂය හා එක්ව කටයුතු කරන බවයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන මන්ත්‍රීවරුන් ගණන 70කට ආසන්න වනු ඇති බවද ඔහු සදහන් කළා.
ඒ අනුව විශාල ශක්තියකින් ඉදිරියට යාමට හැකියාව පවතින බවයි ජෝන් සෙනවිරත්න මහතා පෙන්වා දෙන්නේ.
මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ ඇතමුන් 16 කණ්ඩායම පිළිබද විවිධ විරෝධතා පල කළද එය ඉදිරියේදී සමනය වනු ඇති බවයි ඔහු අවධාරණය කළේ.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.