සය මසක සිර දඩුවමක් නියමවී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප 2ක් මත අද මුදා හැරුණා.
ඒ උන්වහන්සේ වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි.
එසේම ඥානසාර හිමියන්ට විදෙස් ගමන් තහනමක්ද පැනවීමටයි අධිකරණය නියෝග කළේ.
මේ වන විට ඥානසාර හිමියන් බන්ධනාගාරයේ සිට අධිකරණ සංකීරණය වෙත ගෙන එමින් පවතින බවද වාර්තාවුණා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.