කිළිනොච්චිය අම්බාලකුලම් ගම්මානයේදී දිවියකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස කිළිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ සිද්ධියට අදාළව පොලිසිය අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුවයි.
සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන උපයෝගී කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි නියෝග කෙරුණේ.
ඊයේ දිනයේදී මෙම සත්ත්වයා ඝාතනය කර තිබුණේ අමානුෂික ලෙසයි.
මෙරට ආරක්ෂිත සත්ත්වයකු වන දිවියකු ඝාතනය දඩුවම් ලැබිය හැකි වරදක් වනවා.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.